ආතතිය ගැන අවධානයෙන් ඉන්න

0
9


ආතතිය කාර්යබහුල සමාජයේ අද බෙහෙවින් දක්නට ලැබෙන තත්වයකට පත් වී තිබෙනවා.ආතතිය සහ ආතතියේ ලක්ෂණ ගැන දැනුවත්ව අවබෝධයෙන් සිටියොත් අපට පහසුවෙන්ම එම තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.

ආතතිය සඳහා බලපාන සාධක

පාරිසරික ආතතිකාරක

දේශගුණයට, කාලගුණයට ,විවිධ ශබ්ධ වලට,මාර්ග තද බද මෙන්ම වායු දුෂණයට ඔරොත්තු දීමට අපහසු වීම.

පරිසරයට අනුකූල වීමට නොහැකි වීම.

සමාජ ආතතිකාරකය

කාලය පිලිබඳ ඇති වටිනාකම සහ අවධානය,සම්මුඛ පරීක්ෂණ, කිසියම් කාර්ය භාරයක් සඳහා අවසාන දිනය,පුද්ගල ගැටුම්,මූල්‍යමයගැටළු,ආදර වන්තයකුගේ වියෝව,යමකට ලැබෙන දුර්වල විනිශ්චය ආදී හේතු

කායික ආතතිකාරක

නව යව්වනයාගේ ශිග්‍ර කායික වර්ධනය,කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් ආශ්‍රිත ගැටළු,

ව්‍යායාම අඩුකමඅඩු පෝෂණයනින්ද නොයාමයනාදිය නිසාත් ආතතියට පත් විය හැකියිමේ හැරුණුකොට පාරසරික හා සමාජීය තර්ජනයන් හේතුවෙන්ද කායික වෙනස්කම් ආතති සාධක ඇති විය හැකි වීම.

ආතතියේ ලක්ෂණ

කායික රෝග ලක්ෂණ

චර්යාත්මක රෝග ලක්ෂණ

ආතතිය තියෙනවා නම් ……..

– චම්මි – 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here