2007 වසරේ, තමන් පරිසර ඇමතිව සිටි සමයේ දී, වදුරු ගහනය පාලනය කිරීම සදහා, උන් අල්ලා රන්දෙණිගල දූපතකට ගෙනිහින් දැමීමට කටයුත-ු කළ බව පාටලී චම්පික රණවක මහතා පවසයි. Sri Lanka Latest News
තමන්ට ලැබුණු විශේෂඥ උපදෙස් මත එය ක්‍රියාත්මක කළද ඉන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඊට හේතුව ලෙස හිටපු අමාත්‍යවරයා පවසන්නේ, ජලාශය හිදී දූපත් හා ගොඩබිම යා වූ විට, වදුරන් ඉතා පහසුවෙන් නැවත ගොඩබිමට පැමිණීම යි.
Saru FM Media