ආණ්ඩුව ගැන අලුත්ම ජාත්‍යන්තර සහතිකය

0
2


වසර 20කට පසුව මෙරටට පැමිණි ලෝක බැංකු සභාපතිවරයා වත්මන් ආණ්ඩුවේ ආර්ථික කාර්ය සාධනය පැසසුමට ලක් කරමින් ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන සඳහා ඩොලර් බිලියනයක ආධාර ලබා දීමට එකඟ වී සිටී.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආර්ථිකය බංකොලොත් වනු ඇතැයි ද, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු පෞද්ගලික ආයෝජකයන් ද රට අත්හැර යනු ඇතැයි ද යනුවෙන් ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් පරාජයට පත් වී තිබේ.

ක්ෂේත්‍ර ගණනාවකට එම බැංකුවෙන් ලබා දෙන ආධාර පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here