ආණ්ඩුවේ ඇමැති-හිටපු ඇමැති එක්ක සජිත් බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
5


වෙසක් පොහොය නිමිති කර ගෙන කොළඹ බෞද්ධාලෝක බුද්ධාභිවන්දනා සංස්කෘතික ප්‍රසංගය ප්‍රමුඛ කර ගත් වාර්ෂික වෙසක් කලපය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News

⁣පහන් කූඩු, දර්ශනීය තොරන් සහ දන්සැල් රාශියකින් මෙම වෙසක් කලාපය වර්ණවත් වී තිබු අතර විශාල පිරිසක් ද එය නැරඹීමට එක්ව සිටියහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here