අසත්‍ය පුවත් මවන පිරිසක් ගැන ජනපතිගෙන් අනාවරණයක්

0
9


නැවත වරක් ජාතිවාදයට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

සමන්තුරේ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුව විසින් ගත යුත්තේ ජාතිය සමගි කරවන තීරණ බවයි. 

Neth Sound · ANURA 01 (1)

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් වැරදි අදහසක් ඇති කිරීමට ඇතැම් පාර්ශව ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

Neth Sound · ANURA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here