මාළිමා ව්‍යාධිය.....?
🍎රටේ ගැටලු
🍎තමන් කිසිදු පසුබෑමකට ලක්නොවූ බව සිතන විසදනවා වෙනුවට විපක්ෂය පට්ට ගැසීම…..?
🍎ජනපති ඉතා හොද බවට මුරුංගා අත්තේ තබන අයගේ දෙබිඩි බව…….?
🍎ජනපති යන වැරදි පාරේ සෙසු අය ද ගමන් කිරීම…….?
🍎චෝදනා කිරීම වෙනුවට රටට වැඩ කිරීම ඇරඹීමට බැරි වුණොත්….?
🍎ණය ගෙවීමට පහසු රටක් බිහි නොවුණොත්….?
🍎විවේචන පමණක් නොව රට ගොඩදැමීමේ හැකියාව පෙන්වීමේ අවශ්‍යතාව…..?
🍎මාළිමාවේ වැඩ බැරිකම තුළ විපක්ෂ එකමුතුව දුරදිග යාම…..?
[කප්පරක් පොරොන්දු දෙමින් හිටපු සියලු ආණ්ඩු හොරු හා අදක්ෂයන් බව දිවා රෑ මතුරමින් තමන් ඉතා දක්ෂ හා අවංක අය බවට මත පතුරවමින් බලයට පත් මාළිමාව තමන් කිසිදු නිර්මාණතේමක හැකියාවක් වැඩ පිළිවෙලක් නැති පිරිසක් බව සනාථ කරමින් සිටින බව දැන් බහුතරයකගේ මතයවීම කනගාටුදායක පසුබිමකි.
Saru FM Media