අප සිරුර පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ශක්තිය සහ ජවය අපට ලබා දෙන්නේ පෝෂ්‍යදායක ආහාර වලින්. කොල්ලු ඒ අතර පෙරමුණේම රැඳෙන ආහාරයක්. ඉතින් ඉතා පහසුවෙන් ලබාගත හැකි කොල්ලු ගැන අපි ටිකක් හොයල බලමු. බොහො දෙනෙක් හිතන්නෙ කොල්ලු කියන්නෙ අශ්වයන්ට පමණක් දෙන ආහාරයක් කියලා.
මොනවද මේ කොල්ලු ?
කොල්ලු ආහාරය සකස් කරගන්නා ආකාරය
– චම්මි –
Saru FM Media