අලුත් පිරමීඩ ජාවාරමක් ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

0
5

SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක්  පැවැත්වීමෙන් පසුව මෙම නිර්ණය කිරීම සිදුකළ බව ද මහ බැංකුව කියයි.

මීට අමතරව තවත් ආයතන හෝ යෙදවුම් (ඇප්ස් ) 22 ක් විසින් ද තහනම් පිරමිඩ ක්‍රම පවත්වා ඇති බවට මහ බැංකුව විසින්  නිර්ණය කර එම නම් ප්‍රසිද්ධ කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here