අලුත් අවුරුදු සමයේ වෙළඳපොළ වැටලීම් අඛණ්ඩව – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

0
13


අලුත් අවුරුදු සමයේ වෙළඳපොළ කටයුතු පරික්‍ෂා කිරීම සඳහා ආරම්භ කළ විශේෂ වැඩසටහන ඉදිරි දිනවලදීද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ අද සහ හෙට දිනවලදී මෙන්ම අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුවද එම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. 

Neth Sound · CONSUMER ASELA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here