අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා

0
17


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා. 

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ ඒ සඳහා යොදවා තිබෙනවා. 

අද දිනයේ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ.

 

Neth Sound · TRAIN DAMMIKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here