අලුත් අවුරුද්දේ රැකි රක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

0
12


මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද උදා වනවා. 

ඒ, පූර්වභාග 09යි 03ටයි. 

රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි යනුවෙන් නැකැත් පත්‍රයේ සඳහන්. 

රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑමේ නැකත වර්තමානයටත් ගැළපෙනවාද? මේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා.

Neth Sound · PROF KALUARACHCHI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here