අලුත් අවුරුද්දේ ජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 35,000ක් සීරුවෙන්

0
11


අලුත් අවුරුද්දේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරින් 35,000කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

Neth Sound · SSP MANATHUNGA 01

ප්‍රධාන බස් නැවතුම්පොල සහ දුම්රියපොල ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth Sound · SSP MANATHUNGA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here