අලියෙක් ගහලා විදේශකයෙක් මැරිලා

0
2

සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් හංගේරියා ජතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

64 හැවිරිදි විදේශීකයා සිය බිරිය සමඟ පා ගමනින් යමින් සිටියදී වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත. 

අලි ප්‍රහාරයෙන් බරපතල තත්වයේ සිටි ඔහු සීගිරිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here