අල්ලස් ලබාගැනීම සම්බන්ධ පැමිණිලි 4,500 පනී – පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට

0
1

මේ වසරේ ගතවු කාලය තුල අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 4,500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here