දේශීය පුවත් අල්ලස් කොමිසමෙන් පිටව ආ හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) By Saru FM Media - April 28, 2025 2:10 PM 0 9 FacebookTwitterPinterestWhatsApp අද (28) පැය 03ක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එම විශේෂ ප්‍රකාශය පහතින්.. Saru FM Media