අලව්ව ප්‍රාදේශීය රෝහලේ නිතර සැරිසරමින් රෝගීන් හා සෞඛ්‍ය සේවා සපයා ගැනීමට පැමිණෙන ජනතාව වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලය බියට පත් කරමින් රෝහලේ ගල් බැම්මක් තුළ වාසය කළ නාගයා අල්ලා ඉවත් කර ඇත.
සත්ත්වවෙිදී නවතල්වත්ත නවෝද ධනංජය වික්‍රමරත්න තරුණයා විසින් සුදුසු පරිසරයකට රැගෙන යාම සඳහා නාගයා ආරක්ෂිතව අල්ලා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
Saru FM Media









