අරුණ නවතියි – කණ්ඩායම ඉවතට

0
2


නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ලෝක සහය දිවීමේ සැණකෙළියේදී මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේ මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩාය‍මට තරගය නිමා කරන්නට හැකි වුණේ නැහැ.සහය තරගය නියෝජනය කළ කණ්ඩායමේ ආරම්භක මීටර් 400 සඳහා සහභාගි වූ අරුණ දර්ශන ආබාධයක් නිසා අතරමඟ නැවතීම නිසා එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය නිමා නොකර තරගයෙන් ඉවත් වෙන්නට සිඳු වුණා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here