අරුණ දර්ශන යථා තත්ත්වයට

0
2


නිශ්මං රණසිංහ මැයි 21, කොළඹ LNW:

ලෝක සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 සහය දිවිමේ තරගයට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක් වූ අරුණ දර්ශන යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි කරවීමට මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබිණ.ඒ ආසියානු මලල ක්‍රීඩා සූරතාවයට සහභාගි වීමට අරුණ යෝග්‍යතා මට්ටමක සිටීදැයි සොයා බැලීමටය.

අදාළ යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙමින් අරුණ මීටර් 300 ක දුර තත්පර 33.42 න් නිම කරන්නට සමත් විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here