දේශීය පුවත් අර්ච්චුනාට ඇප By dilshan - September 29, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. Saru FM Media