අරගලයේදී හානි වූ මැති ඇමති නිවාසවලට වන්දි දීම ගැන විශේෂ අනාවරණයක්

0
13


අරගලය සමයේදී විවිධ පහරදීම් හේතුවෙන් හානි වූ මැති ඇමති නිවාස සඳහා වන්දි ලබාදීම සිදුකලේ නිවැරදි තක්සේරුවකින් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

එලෙස වන්දි  ගෙවීමේදී ද ලබා දුන්නේ නියමිත වටිනාකමෙන් සියයට 60ක් පමණක් බවයි ඔහු කියා සිටියේ.

Neth Sound · WAJIRA 01

රටේ පැවති වැරදි පූර්වාදර්ශයක් නිවැරදි කිරීමට පමණක් කටයුතු කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Neth Sound · WAJIRA 02

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here