අයිසිස් අල්කයිඩා නව සාමාජිකයන් බඳවා ගැනීම ටික්ටොක් හරහා

0
7

අයිසිස් සහ අල්කයිඩා සංවිධාන තම සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ටික්ටොක් යොදාගන්නා බව හෙළිව තිබේ. අයිසිස් සංවිධානය මේ වනවිට වඩාත් සක්‍රීය වන්නේ බටහිර අප්‍රිකාවේදීය.

පසුගිය වසරේ අයිසිස් සංවිධානය විසින් අප්‍රිකාවේ සිදුකරන ලද ප්‍රහාර හේතුවෙන් 22,000ක් මරණයට පත්ව තිබේ.

මේ කලාපයේ සිටින අයිසිස් හා අල්ඛයිඩා සාමාජිකයන් ප්‍රමාණය පනස්දහස ඉක්මවයි.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here