දේශීය පුවත් අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ලේදී අල්ලයි By dilshan - September 22, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ තංගල්ල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවය. Saru FM Media