අයිඑම්එෆ් පස්වන ණය මුදලට අනුමැතිය

0
1

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.

අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසුල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 34‍7ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here