අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 04ක්

0
1

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයින් 10,553ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදුව තිබේ.

නිවාස 387කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 02කට පූර්ණ හානි සිදුව ඇත.

පවුල් 36කට අයත් පුද්ගලයින් 152කු  ඥතී නිවෙස්වල රැඳී සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම පුද්ගලයින් 30 දෙනෙකු තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බව ද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here