අයවැය කාරක සභා විවාදය ඇරඹෙයි

0
1

අයවැය කාරක සභා විවාදය නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

දින 17ක් පුරා පැවැත්වෙන මෙම කාරක සභා අවස්ථාවේ විවාදය අද (22) පැවැත්වෙන්නේ 7වන දිනටය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here