අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමට එකඟ වීමෙන් ලෝක ආර්ථිකයට බලපෑම්

0
2


අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වීමත් සමඟ ලෝක ආර්ථිකය සහ සමාජ කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව ආර්ථික විද්වතුන් පවසනවා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ අමෙරිකාව සහ චීනය එක්ව කටයුතු කිරීමෙන් ලෝක ආර්ථිකයට බලපෑම් ඒලල වූවද එය එම රටවල්වලට වාසි සහගත බවයි.

Neth Sound · PROF WASANTHA 01

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

Neth Sound · PROF WASANTHA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here