අමෙරිකාවේ හෙලිකොප්ටර් අනතුරකින් 06 දෙනෙකුට දිවි අහිමි වෙයි

0
19


අමෙරිකාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ලගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

ස්පාඤ්ඤ ජාතික සංචාරකයින් 05 දෙනෙකු සහ හෙලිකොප්ටර් යානයේ නියමුවා එම අනතුරෙන් මියගොස් ඇති බවද සඳහන්. 

අදාළ හෙලිකොප්ටර් යානය නිව්යෝර්ක් නගරයේ හඩ්සන් ගඟට වැටී අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here