අමෙරිකාවේ තේ තරඟයකදී මෙරට සමාගමක් සම්මාන 09ක් දිනා ගනී

0
19


අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති “වර්ල්ඩ් ටී චැම්පියන්ෂිප්” තේ තරඟයේදී සම්මාන 09ක් දිනා ගැනීමට ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව, වතුයාය සහ අපනයන සමාගම සමත් වී තිබෙනවා.

එහි කළමනාකාර අධ්‍යක්‍ෂ චමින්ද ජයවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ සිය සමාගම විසින් ඉදිරිපත් කළ තේ වර්ග තුනක් සඳහා එලෙස සම්මාන 09ක් හිමි වූ බවයි. 

Neth Sound · CHAMINDHA LUMBINI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here