අමෙරිකාවෙන් එන අනතුර කලින්ම දැක්ක සජිත් මෙන්න මෙහෙමයි ආණ්ඩුවට කලින්ම උපදෙස් දුන්නේ! සජිත්ව විහිළුවට ලක් කළා! ප්‍රශ්න අහන එක නැවැත්තුවා! අනේ මෙහෙම රටක්! VIDEO I Sri Lanka Latest News

0
15


ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඉහළ තලයේ තීරු බදු පැනවීමක් සිදුවීමට නියමිතව ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අනතුරු අගවා සිටියේ ඉකුත් මාර්තු මාසයේ 18 වැනි දිනය.Sri Lanka Latest News

එහිදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ මෙම අර්බූදයට මුහුණ දීම සදහා වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවකි.

බංකොලොත් වෙලා ඉන්න ලංකාවට ට්‍රම්ප්ගෙන් දරුණු ප්‍රහාරයක්! අපේ අපනයනවලට 44%ක තීරුබද්දක් ගහයි! මෙච්චර කල් තිබ්බේ 12.2%යි! ඇඟලුම් ක්ෂේත්‍රයම අනතුරේ! දකුණු ආසියාවේ ඉහළම බද්ද ගහලා තියෙන්නේ ලංකාවට! වැඩිම තීරුබදු පනවපු රටවල් 5 අතර ලංකාවත්!  I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here