අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් රැසක් විවිධ අදහස් පළ කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රශ්නය නිරාකරණය කරගත හැක්කේ ගනුදෙනුවක් ආකාරයෙන් පමණක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Saru FM Media