අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශෙරිෆ් හමුව තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේය.
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු උප ජනාධිපතිවරයා අද (11) පාකිස්තානයට පැමිණියේය.
Saru News















