අම්බලන්තොටදී ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බියගමදී අත්අඩංගුවට

0
14


අම්බලන්තොට, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ  ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පසුගිය පෙබරවාරි දෙවනදා ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here