මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර, උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අම්පාර කොට්ඨාස අපරාධ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
Saru FM Media