අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

0
2


මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බණ්ඩාරදූව පොලිස් ස්ථානයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. 

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් උන්වහන්සේ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here