අම්පාරේ 06කට මරණ දණ්ඩනය

0
9

2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් ගඅම්පාර මහාධිකරණය විසින් අද (10දා) පුද්ගලයින් 06 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත.

එම පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ.
එම වරදට ඔවුනට මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here