අපේ උත්සාහය සභා 10ක බලය ඇල්ලීම – හකීම් (VIDEO)

0
2


කොළඹ LNW:මිත්‍ර කණ්ඩායම් කිහිපයක් සමඟ එක්ව පළාත් පාලන ආයතන 10ක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස උත්සහ කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සදාචාරය පසෙකින් තිබියදී දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ හතුරන් නැතැයි යන කියනම මේ කාලයේදී ක්‍රියාවට නැංවීමද අවශ්‍යව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන ඒකාධිපති ක්‍රමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විකල්ප ක්‍රම ගැනද කල්පනා කළ යුතුව ඇති බව හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here