අපේ ඇඟලුම්වලට වැඩි ඉඩක් දෙන්න – සජිත් මෝදිගෙන් ඉල්ලයි 

0
10


ඉන්දීය වෙළෙඳපොලට ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු තවත් අපනයන භාණ්ඩවලට ප්‍රවේශ වීමට ඉඩකඩ පුළුල් කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන්  තමා ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ නාත්තන්ඩිය ආසනයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇඳුම් කොටස් ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට අපනයනය කර බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here