අප්‍රේල් 26 ශෝක දිනයක්! I Sri Lanka Latest News

0
9


අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු සිදු කරන 2025 අප්‍රේල් මස 26 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.Sri Lanka Latest News

ඒ අනුව 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්‌යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here