අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

0
6


හෙට දින, එනම් 2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.
මෙරට අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ද මේ වනවිට වතිකානුව වෙත ගොස් එම අවසන් කටයුතු සඳහා සහභාගී වී සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here