අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැලකිය යුතු කණ්ඩායමක් ගැන හෙළිදරව් කරනවා – ජනපති

0
8


එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා.

ඒ දෙයියන්දර ප්‍රදේශයේ දැන් පැවැත්වෙන ජන රැලිය අමතමින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here