අප්‍රේල් 07 කොළඹ මිනිසුන්ගේ සෙවනැල්ල නැති වෙයි

0
14


සූර්යා එක එල්ලේ මුදුන්වීම හේතුවෙන් ලබන අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12යි 12ට කොළඹ පුද්ගලයින්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් මෙම සංසිද්ධිය සිදු වන බවයි.

Neth Sound · ANURA C PERERA 01

සූර්යා මුදුන්වීම ආරම්භ වන්නේ පේදුරුතුඩුවෙන්.

අප්‍රේල් 5 වනදා එළමල්දෙණිය, අප්‍රේල් 6 වනදා කළුතර, අප්‍රේල් 7 වනදා කොළඹ – කැලණිය, අප්‍රේල් 8 වනදා නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here