අප්‍රේල් විරු සමරුව තැන් දෙකක! ටිල්වින් අනුරාධපුරේ පොරොන්දුවක් දෙද්දී කුමාර් මහත්තයාගෙන් කොළඹදී ජවිපෙට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News‍

0
11


54 වැනි අප්‍රේල් විරු සමරුව ස්ථාන දෙකකදී සැමරීමට ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂය කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News‍

එහිදී ටිල්වින් සිල්වා රට ඉදිරියට ගෙන යන බවට ප්‍රතිඥා දෙද්දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සදහන් කර සිටියේ රට නැවත භූ දේශපාලනයට යටවෙමින් තිබෙන බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here