මෙම වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක් සිදු වී තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ 30වන දින වන විට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපයා ඇති සුරාබදු අදායම රුපියල් බිලියන 83.6ක් වන අතර එම මාසය තුල අදායම් ඉලක්කය රුපියල් බිලියන 80.6ක් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ.
සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය පහතින්

Saru FM Media