අප්‍රේල්.. කාල සටහනක් ඕනෑම මාසයක්!

0
10


වෙනත් ඕනෑම කාලයකට වඩා ගෘහනියක ලෙස, මවක ලෙස, රැකියාවක යෙදෙන්නියක ලෙස ඔබ කාර්‍ය බහුල වන මාසයක් මේ ඇව්ත් තියෙන්නෙ. සමහරවිට ඔබට අත් දහසක් තිබුනානම් හොඳයි කියලා හිතෙන මාසයක් මේ එහෙම නේද? අවුරුදු සමය, දරුවන්ගේ පාසල් නිවාඩුව, ඇඳුම් පැලඳුම් මිලට ගැනීම්, කැවිලි පෙවිලි සෑදීම්, නෑ හිත මිතුරන්ගේ ගෙවල් වලට අවුරුද්දට යාම වගේ දහසකුත් එකක් කටයුතු වෙන කවරදාටවත් වඩා ඔබ මත වැටෙන කාලයක් තමා මේ.

අපහසුවකින් තොරව මේ සියලුම කටයුතු හරියටම අපි සැලසුම් කරගනිමු නේද?

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here