අපයෝජනයට ලක්ව සියදිවි නසාගත් කොටහේනේ දැරියගේ සිද්ධිය! මාස ගාණකට පසු විදුහල්පතිනියව මාරු කරයි!  I Sri Lanka Latest News

0
3


සිය දිවි නසා ගත් කොළඹ කොටහේන ප්‍රදේශයේ සිසුවිය දහය ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කරනු ලැබ ඇතSri Lanka Latest News

.විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරිනියක් පත් කර තිබේ.

විදුහල්පතිනිය අමාත්‍යාංශයට මාරු කර ඇත්තේ එම පාසලේදී ගුරුවරයකුගෙන් දැරිය පසුගිය වසරේදී අපයෝජනයට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මතය. පරීක්ෂණ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම ගුරුවරයා ද මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here