දේශීය පුවත් අපනයන ක්ෂේත්‍රය ආරක්‍ෂා කර ගැනීමට කළයුතු දේ ගැන විපක්ෂ නායක කියයි By Saru FM Media - April 4, 2025 1:26 PM 0 11 FacebookTwitterPinterestWhatsApp මෙරට අපනයන ක්ෂේත්‍රය ආරක්‍ෂා කර ගැනීම සඳහා විශේෂ වෙළඳ නියෝජිතවරයෙකු පත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියා. Neth Sound · SAJITH 03 Saru FM Media