අනූෂ පැල්පිට ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
7

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මහින්ද රාජපක්ෂ පාලන සමයේ කටයුතු කළ අනූෂ පැල්පිට ලබන මස 06 වනදා දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (23) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් හාරකෝටි හැට ලක්ෂයක (රු. 46,000,000) මුදලක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here