දේශීය පුවත් අනුර වෙස් වළාගෙන මහනුවරට එයිද? ආවොත්? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 21, 2025 11:04 AM 0 8 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරයා වෙස් වළාගෙන හෝ මහනුවර පැමිණ දළදා වන්දනා කිරීමට පැමිණි ජනතාවගේ දුක දැකබලා ගත යුතු බව බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.Sri Lanka Latest News උන්වහන්සේ කියා සිටියේ මෙම බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බවකි. Saru FM Media