අනුර වියට්නාමේ ගිහින් ආපු සුපිරි ‘එම්බ්‍රියර් ලෙගසි 600’ අතිසුඛෝපභෝගී ප්‍රයිවට් ජෙට් එකේ ඇතුළට ගිහින් බලමුද? පිස්සු හැදෙනවා..! PHOTOS I Sri Lanka Latest News

0
3


වියට්නාම් සංචාරය නිමාකොට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපතිවරයාට ලබාදී තිබූ එම්බි්‍රයර් ලෙගසි 600 අතිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.Sri Lanka Latest News

ඒ, විපක්ෂය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමත් සමගය.

එහිදී හර්ෂණ රාජකරුණා මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාට එම පෞද්ගලික ජෙට් යානය වියට්නාම ආණ්ඩුව විසින් සැපයුවාද, එසේත් නැත්නම් වියට්නාම් සමාගමක් මගින් සපයා තිබුණාදැයි කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ අදාළ ජෙට් යානය වියට්නාම බෞද්ධ සංගමය මගින් සපයා දී තිබූ බවකි.

May be an image of aircraft
May be an image of aircraft
May be an image of aircraft
May be an image of aircraft
May be an image of aircraft
May be an image of aircraft
May be an image of aircraft



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here