අනුර – මෝදි සාකච්ඡා සාර්ථකයි… හෙට ටොන් 38ක් ඉන්ධන නෞකාවක් කොළඹට – Saru News | සිංහල

0
2

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට මෙට්‍රික් ටොන් 38,000ක පිරිපහදු කළ ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල වාර්තා අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාවක් මෙලෙස හෙට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here